”අධික වියදම් දරන රජයේ සියලු සුඛෝපභෝගී වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කරනබව”
”පර්යේෂණ හා නව සොයා ගැනීම් වාණිජකරණය සඳහා රුපියල් මිලියන දහසක් ජනපති, මැති ඇමතිවරුන් සඳහා වෙන්කර ඇති පොදු සම්පත් ඵලදායී ලෙස මහජන භාවිතයට යොදා ගැනීමට කමිටුවක් පත් කර තිබෙනවා. නව සොයා ගැනීම හා පර්යේෂණ වාණිජකරණය කිරීම සඳහා නමුත් පාදන හා නව නිපැයුම් අරමුදලක් ”
ජනාධිපති අනුර කුමාර වැඩිදුරටත් සිය අයවැය කතාවේදි ප්රකාශ කලේය .