2026 ජූලි 31 සිකුරාදා, 19:08
නවතම පුවත්

රුපියල් කෝටි ගණනක් කොල්ලකෑ සැකකරු අත්අඩංගුවට

කටුනායක ගුවන්තොටුපළේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් මිලියන 8 කට අධික මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළ සැකකරුවෙකු (16) අත්අඩංගුවට ගෙන තිබේ.

8 වන දින යාපනයේ ආරියකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් රුපියල් 8,478,000/= ක මුදලක් කොල්ලකෑමේ අපරාධය සම්බන්ධයෙන් යාපනය පොලිස් ස්ථානය විමර්ශනය කරයි.

ඒ අනුව, පිරිමි සහ ගැහැණු යන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන යාපනය අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සැකකරු ලබන (28) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

මෙම මංකොල්ලය සංවිධානය කළ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු අද උදෑසන කටුනායක ගුවන්තොටුපළේ සිට ඩුබායි බලා පිටත්ව යාමට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 27 ක යාපනය ජාතිකයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අද යාපනය පොලිස් ස්ථාන නිලධාරීන් වෙත ගෙන එනු ලැබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories