2026 මාර්තු 29 ඉරිදා, 15:54
නවතම පුවත්

මාර්තු-අප්‍රේල් වෙනදාට වඩා වියළි කාළගුණයක්

ශ්‍රී ලංකාව දැනට වියළි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දී ඇති අතර, ඉදිරි සති දෙක තුළ තවදුරටත් වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, එළඹෙන මාර්තු සහ අප්‍රේල් මාසවලදී පෙර වසරට සාපේක්ෂව උෂ්ණත්වය ඉහළ යෑමේ හැකියාවක් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ විමසීමකදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පවසා ඇත්තේ, ඉදිරි මාසවලදී උෂ්ණ තරංග වැඩිවීමේ අවස්ථාවක් ද ඇතිවිය හැකි බවයි.

“ඉදිරියේදී, කාලගුණික තත්ත්වයන්ට බලපාන ගෝලීය උණුසුම සීඝ්‍රයෙන් ඉහළයෑම හේතුවෙන් වසරේ මෙම කාලය තුළ තාප තරංග නිතර ඇතිවේ යැයි අපට අපේක්ෂා කකරන්න පුළුවන්” යනුවෙන් ඔහු පවසා ඇත.

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය සති කිහිපයක කාලයක් පවතින සෘතුමය තත්ත්වයක් බවත්, මෙම කාලය තුළ රටේ සාමාන්‍ය වර්ෂාපතනය අඩු මට්ටමක පවතින බවත් ඔහු පෙන්වා දී තිබේ.

දේශගුණික විපර්යාසයේ බලපෑම හේතුවෙන් සෑම වසරකම මාර්තු සිට අප්‍රේල් දක්වා උෂ්ණත්වය සුළු ප්‍රමාණයකින් ඉහළ යන බවත්, මේ වසරේ ද උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත්, කෙසේවෙතත්, කාලගුණ රටා පිළිබඳ නිල වාර්තාවක් ඉදිරියේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් මලිත් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසා ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories