බස්නාහිර , නැගෙනහිර හා උතුරු පළාත්වල අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු පුරප්පාඩුවී ඇතැයි අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වසර 5ට නොඅඩු සතුටුදායක සේවා කාලයක් සහිත හා සියළු සුදුසුකම් සහිත පුද්ගලයින්ට ඒ සදහා අයදුම් කළ හැකියි.
උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන මස 3 වැනිදාට එම තනතුරු සඳහා අයදුම් කළ හැකි බවයි.