2026 ජූලි 31 සිකුරාදා, 21:58
නවතම පුවත්

පාප් වහන්සේ රෝහල්ගත කරයි

ශුද්ධෝත්තම පාප් වහන්සේ රෝහල්ගත කර තිබේ.බ්‍රොන්කයිටිස් රෝගයෙන් පෙළෙන පාප් වහන්සේ සිකුරාදා රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කරනු ලැබුවේ උන්වහන්සේගේ සහභාගී වූ රැස්වීමකදී හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වූ බවට වාර්තා වීමෙන් අනතුරුවය.

රෝහල්ගත කිරීමෙන් පසු ඉදිරි දින කිහිපය තුළ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිය නියමිත වැඩසටහන් අවලංගු කර ඇති බව වතිකානුව පැවසීය.

සිකුරාදා සවස නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව පැවසුවේ, නරක අතට හැරෙන බ්රොන්කයිටිස් හේතුවෙන් පාප් වහන්සේ රෝහල්ගත කර ඇති බවත්, පළමු රෝග විනිශ්චය පරීක්ෂණවලින් ‘ශ්වසන ආසාදනයක්’ පෙන්නුම් කර ඇති බවත්ය.

ඒ අනුව, සෙනසුරාදා(අද) ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් සැලසුම් කර තිබූ පාප් වහන්සේගේපැමිණීම අවලංගු කර ඇති අතර, ඉරිදා ශාන්ත පීතර බැසිලිකාවේ දේව මෙහෙය ඒ වෙනුවට කාදිනල් ජෝස් ටොලෙන්ටිනෝ ද මෙන්ඩොන්සා විසින් පවත්වනු ඇත. සඳුදා සිනෙසිටා චිත්‍රපට චිත්‍රාගාරය වෙත යෑම ද අවලංගු කර ඇත.

88 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සිකුරාදා රෝහල්ගත කිරීමට පෙර රැස්වීම් කිහිපයක් පැවැත්වීය. ඒ අතරට CNN ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් තොම්සන් සමග වූ සාකච්ඡාවද ඇතුළත් විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories