ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.අද පෙරවරුවේ ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් පක්ෂ නීතිඥවරුන් සමඟ පැමිණ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.මෙම ඇප මුදල් රාජගිරියේ පිහිටි මැතිවරණ ලේකම් කාර්යාලයට භාරදුන් බවයි වාර්තා වන්නේ.