2025 අගෝස්තු 15 සිකුරාදා, 18:16
නවතම පුවත්

මෙවර අයවැයෙන් කර්මාන්තකරුවන්ට ඇප රහිත ණය

කර්මාන්තකරුවන් සඳහා ඇප රහිතව ණය ලබා ගැනීමේ ක්‍රමවේදයක් මෙවර අයවැයෙන් හඳුන්වා දීමට නියමිත ය.

එලෙස ලබා ගන්නා ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා සහන කාලයක් ලබා දීමේ යෝජනාවක් ද අයවැයට ඇතුළත් කෙරේ.

මෙවර අයවැයෙන් මෙම යෝජනා දක්නට ලැබෙනු ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පසුගිය දා පාර්ලිමේන්තුවේ පැවැති ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ දී ද පැවැසීය.

රටේ නිෂ්පාදනය වැඩි කිරීමෙන් රටට අවශ්‍ය විදේශ විනිමය උපයාගෙන පවතින ණය කන්දෙන් කොටසක් හෝ ගෙවීමේ හැකියාව ලබා ගැනීම සඳහා ජනතාව අවස්ථාව ලබා දී තිබෙන බව ද එම අරමුණ ඉටු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.

එම කාරක සභාව කැඳවා තිබුණේ දකුණු ආසියානු නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය. අපනයන සංවර්ධන මණ්ඩලය ද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ කර්මාන්තකරුවන්ට ලබා දිය හැකි සහනදායි වැඩපිළිවෙළවල් පිළිබඳව කර්මාන්තකරුවන් දැනුවත් කිරීම අවශ්‍ය බවය

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories