2026 මාර්තු 27 සිකුරාදා, 06:13
නවතම පුවත්

අතරමැද නැවතුණූ ව්‍යාපෘතිවලට සැලසුම්

පසුගිය රජය සමයේ අතරමග නතර කර ඇති ව්‍යාපෘතිවල ඉදිකිරිම් අවසන් කිරීමට තීරණය කළ බව පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

පළාත් පාලන ආයතන බල ප්‍රදේශ මට්ටමින් එවැනි ව්‍යාපෘති රැසක් මේ වනවිට හඳුනා ගෙන ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ඉදිකිරීම් නිසි සැලසුමකින් තොරව ආරම්භ කිරීම හේතුවෙන් ඒවා සඳහා මුදල් යෙදවීමේදී ගැටලු පැන නැගී ඇති බවයි.

පාලම්, බෝක්කු මෙන්ම ග්‍රාමීය මංමාවත් රැසක් ඒ අතරට ඇතුළත් වේ.

නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මේ පිළිබඳ සලසා බලා එළඹෙන අයවැයෙන් අතරමග නතර කර ඇති එම ව්‍යාපෘති සියල්ල අවසන් කිරීමට බලධාරීන්ට උපදෙස් දුන් බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories