2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:06
නවතම පුවත්

රිළවුන් වඳකිරීමේ ව්‍යාපෘතිය අසාර්ථක වෙයි

රටේ ප්‍රදේශ කිහිපයක රිළවුන්ගෙන් එල්ල වන තර්ජනයට පිළියම් යෙදීම සඳහා මෑතකදී ක්‍රියාත්මක කරන ලද රිළා වන්ධ්‍යාකරණ ව්‍යාපෘතිය අසාර්ථක වී ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ හරස්ගම ප්‍රදේශයෙන් ආරම්භ වූ නියමු ව්‍යාපෘතිය දැන් ඇණහිට ඇත.

අභියෝග කිහිපයක් හේතුවෙන් ව්‍යාපෘතිය නතර වී ඇති බව මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ අජිත මනිකුම ඊයේ පැවැති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

රැස්වීම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

වන්ධ්‍යාකරණ කටයුතු සිදුකිරීම සඳහා පශු වෛද්‍යවරුන්ගේ හිඟය සහ ගිරිතලේ පශු වෛද්‍ය ඒකකයට රිළවුන් ප්‍රවාහනය කිරීමේ අධික පිරිවැය ප්‍රධාන බාධාවන් බව කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය අවධාරණය කර තිබේ.

මෙම ගැටළු සම්බන්ධයෙන් විෂය භාර ඇමැතිවරුන්ට දැනුම්දුන් බව ඇය පවසා තිබේ.

ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 12 ක් පමණ වැයවන බව ඇය පෙන්වාදී ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories