2026 අගෝස්තු 02 ඉරිදා, 13:29
නවතම පුවත්

ලංකාවේ ජනගහණය අඩුකරන්න ඇමෙරිකාව සැලසුම් කරලා-විමල් තවත් මහා කුමන්ත්‍රණයක් හෙළිකරයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ චෝදනා කරන්නේ, ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ කිරීමට සහ ජනගහණය අඩුකිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති සඳහා අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) ආයතනය ඇමරිකානු ඩොලර් මිලියන 7.9 ක් වියදම් කර ඇති බවයි.

“එලොන් මස්ක්ට අනුව, USAID ආයතනය ශ්‍රී ලංකා ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 7.9 ක් වියදම් කර ඇති අතර එය ආසන්න වශයෙන් රුපියල් මිලියන 2400 කට වඩා වැඩිය,” විමල් විරවංශ ජනමාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය.

එලොන් මස්ක් විසින් ලොව පුරා USAID අරමුදල් විසුරුවා හැරීමට පෞද්ගලිකව මැදිහත් වූ බව විමල් සඳහන් කරයි.

“ඔවුන් විවිධ ආකාරයේ වෙනස්කම් ප්‍රවර්ධනය කළා. විශේෂයෙන් තරුණයින් අතර LGBTQ ප්‍රජාව ප්‍රවර්ධනය කිරීමට අදාළ වෙනස්කම්. ඇමරිකානු ඩොලර් මිලියන 7.9 කියන්නේ දැවැන්ත මුදලක්” ඔහු පැවසුවේ, මෙම ව්‍යාපෘති ස්ත්‍රී-පුරුෂභාවය වෙනස් කිරීම ප්‍රවර්ධනය කිරීමට සහ අවසානයේ ජනගහනය අඩු කිරීමට නිර්මාණය කර ඇති බවයි.

ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ට ලිංගිකත්වය පිළිබඳ අදහස් දැක්වීමේදී භාෂාව ඉගැන්වීම සඳහා මෙම අරමුදල් වියදම් කළ බව ද ඔහු කියාසිටියේය.

මෙම ක්‍රියාකාරකම් සඳහා කුමන ජනමාධ්‍ය ආයතනවලට කොපමණ අරමුදල් ලැබුණාද යන්න හෙළිකරන ලෙස රජයෙන් සහ විපක්ෂයෙන් ඉල්ලා සිටින බවද” වීරවංශ පැවැසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories