2026 ජූලි 29 බදාදා, 12:28
නවතම පුවත්

වන්දි ගෙවන්න පුළුවන් උපරිම ගාණ ලක්ෂ 25යි – මන්ත්‍රීලාට කෝටි ගණන් ගෙව්වේ කොහොමද?

ගිනි රක්ෂණයෙන් ආවරණය කර ඇතත්, 2022 නොසන්සුන්තාවයේදී ගිනිගත් නිවාස සඳහා මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ගෙවන ලද වන්දි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ඉල්ලා සිටියි.

2005 ආපදා කළමනාකරණ පනත මගින් පාලනය වන ශ්‍රී ලංකාවේ ආපදා සහන ප්‍රතිපත්තියට අනුව, සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සඳහා වන්දි මුදල රුපියල් මිලියන 2.5 ක් බව ඔහු පෙන්වාදෙයි.

කෙසේවෙතත්, මන්ත්‍රීවරුන්ට විශාල මුදලක් වෙන්කිරීම පිළිබඳව ආචාර්ය මහානාමහේවා කනස්සල්ල පළකරන අතර, මෙම ගෙවීම් සඳහා නීතිමය පදනම ප්‍රශ්න කරයි.

ආචාර්ය මහානාමහේවාට අනුව, වන්දි මුදල තීරණය කර ඇත්තේ, එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් පත්කරන ලද කමිටුවක නිර්දේශ මතය.

“සමහර මන්ත්‍රීවරුන් වන්දි ඉල්ලා නැතත් ඔවුන්ටත් වන්දි ලබාදීලා තියෙනවා. එහෙම වුණේ කොහොමද? මේවා අනුමත කළේ කවුද?” ඔහු ප්‍රශ්න කරයි.

මෙම කමිටුව භාවිත කළ නිර්ණායක සමාලෝචනය කරන ලෙස ඔහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

පීඩාවට පත් මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ හානියට පත් දේපළ සඳහා රක්ෂණ ගෙවීම් දැනටමත් ලැබී ඇති බවත් ඔහු හෙළිකරයි.

භාණ්ඩාගාරයෙන් අතිරික්ත අරමුදල් අයකර ගැනීමේ ක්‍රියාවලියක් රජය විසින් ආරම්භ කළ යුතු බව ද ආචාර්ය මහානාමහේවා යෝජනා කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories