දිවයින පුරා මේ වනවිට විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති අතර එය කඩිනමින් යතා තත්ත්වයට පත් කරමින් සිටින බව විදුලි බල මණ්ඩලය පවසයි .
පානදුර ග්‍රිඩ් උප පොළට සම්බන්ධ සම්ප්‍රේෂණ මාර්ගයට රිලව් රෑනක් පැමිණීමත් සමග විදුලි සැපයුම් පද්ධතියට යම් හානියක් සිදුව ඇති බව වාර්තා වේ .
එම නිසා ඇති වූ විදුලි සම්ප්‍රේෂණයේ අසමතුලිතතාවය මෙලෙස විදුලිය බිඳ වැටීමට මූලික හේතුව වී තිබෙනවා.