2025 අගෝස්තු 15 සිකුරාදා, 08:25
නවතම පුවත්

දියේ ගිලී ජීවිත දෙකක් අහිමි වෙයි

කහවත්ත සහ මුන්දලම යන ප්‍රදේශවලදී දියේ ගිලී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ කහවත්ත, වෙළෙගෙපොළ ප්‍රදේශයේ පිහිටි ගල්පීල්ල අමුණ ස්ථානයේ වේල්ලට වැටීමෙන් 45 හැවිරිදි ගොඩකවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මියගොස් ඇති බවය.

අදාළ පුද්ගලයා මත්පැන් පානය කර නිවසට යමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය.

මේ අතර මුන්දලම, කරුංගල්චෝල වැවෙහි ගිලී පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර මියගොස් ඇත්තේ 48 හැවිරිදි මුන්දලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව සදහන්. පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවට අනාවරණය වී ඇති බවයි.

මේ අතර කාන්තන්කුඩි, පයිල්වාන් ප්‍රදේශයේ වෙරළ තීරයේ දියනෑමට ගිය 16 හැවිරිදි කාන්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories