2026 ජූලි 31 සිකුරාදා, 21:00
නවතම පුවත්

දළදාවේ කප් සිටුවයි.

මහනුවර ඇසළ මංගල්‍යයට සමගාමීව සතර මහා දේවාලවල කප් සිටුවීම අද සුබ මොහොතින් සිදු කෙරුණා.
ඒ අනුව නාථ, විෂ්ණු කතරගම සහ පත්තිනි දේවාලවල කප් සිටුවීම අද අලුයම හතරයි දහයට යෙදුණු සුභ මොහොතින් වයඹ දිශාභිමුඛව සිදුකළ බවයි වාර්තාවන්නේ.
මේ සඳහා විශේෂයෙන් සකසන ලද කප අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල පරිසරයේ සිට අලි ඇතුන් සහිත පෙරහරකින් මහනුවර ශ්‍රී විෂ්ණු දේවාලය වෙත වැඩම කරවීම ඊයේ සිදු කෙරුණා.
එලෙස රැගෙනා කප මහනුවර විෂ්ණු දේවාල පරිශ්‍රයේ ඇති දැඩිමුණ්ඩ දේවාලයේ තැන්පත් කර තිබූ අතර පසුව එය කොටස් හතරකට වෙන් කොට දේවාල හතරට බෙදා දීම සිදුකර තිබුණා.
කප් සිටුවීමෙන් අනතුරුව පුරා දින පහක් දේවාල අභ්‍යන්තර පෙරහැර පවත්වා ප්‍රථම කුඹල් පෙරහැර මේ මස 10 වන දින වීදිසංචාරය කිරීමට නියමිතයි. එමෙන්ම පළමු රන්දෝලී පෙරහැර වීදි සංචාරය ආරම්භ වන්නේ 15 වනදායි.
අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණිපුන් පසළොස්වක පොහෝ දිනයේ යෙදෙන 19 වැනිදා රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories