2025 අගෝස්තු 16 සෙනසුරාදා, 12:10
නවතම පුවත්

ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකක් හදිසියේ වැසේ

ඉන්දියාවේ – නොයිඩා සහ දිල්ලියේ පාසල් දෙකකට බෝම්බ ප්‍රහාර එල්ල විය හැකි බවට ලැබුණු විද්‍යුත් තැපැල් (email) පණිවිඩයක් හේතුවෙන් මෙම තීරණය ගෙන පාසල් දෙක තාවකාලිකව වසා දමා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිසුන් නිවෙස් වෙත යළි හරවා යවා ඇති අතර ආරක්ෂක අංශ පොලිස් සුනඛයන් ද යොදා ගනිමින් පරීක්ෂණ සිදු කරන බවයි.

එමෙන්ම ගිනි නිවීමේ භටයින්ද කැඳවා තිබෙනවා.

කෙසේවෙතත් දිල්ලි පොලිසිය සඳහන් කළේ එම පාසල් පරිශ්‍ර දෙකෙහි තිබී සැක සහිත කිසිවක් මෙතෙක් හමු වී නොමැති බවයි.

මේ අතර, නොයිඩා නගරයේ පාසල් හතරකට බෝම්බ තර්ජන එල්ල විය හැකි බවට ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ යැවීම සම්බන්ධයෙන් 15 හැවිරිදි සිසුවෙකු ඊයේ දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories