2026 අගෝස්තු 01 සෙනසුරාදා, 02:33
නවතම පුවත්

දුම්රිය 6ක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවතට

ලබන මාර්තු මස 10 වැනිදා සිට දුම්රිය 6ක තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම් ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.55 ට බදුල්ල බලා ධාවනය කෙරෙන පොඩි මැණිකේ දුම්රිය, පෙරවරු 8.30 බදුල්ල බලා යන උඩරට මැණිකේ දුම්රිය, පස්වරු 3.45 ට තලෙයිමන්නාරම දක්වා ධාවනය කෙරෙන දුම්රිය, බදුල්ල සිට කොටුව හා තලෙයිමන්නාරම සිට කොටුව දක්වා ධාවනය කෙරෙන එම දුම්රියවලද තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කර ඇත.

දුම්රිය වාණිජ අධිකාරී ජී.ඩි . ඒ.සමරසිංහ පැවසුවේ, තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකම ඉවත් කිරීමෙන් පසු එම මැදිරි තුන්වන පන්තියේ සාමාන්‍ය මැදිරි ලෙස ධාවනය කෙරෙන අතර සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories