2025 අගෝස්තු 15 සිකුරාදා, 20:19
නවතම පුවත්

ඇණහිටි සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් යළි අරඹයි

විවිධ හේතු මත අතරමග ඇණහිට ඇති සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, එමගින් මෙගාවොට් 500ක ධාරිතාවක් මේ වසර තුළ ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි එමෙන්මමෙගාවොට් 10 දක්වා වූ සූර්ය විදුලි ව්‍යාපෘති ඒ අතර වේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමේ ලිපි ගොනුවල අඩුපාඩු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඒවා ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර මෙගාවොට් 4000ක ධාරිතාවක් සහිත සූර්ය විදුලි ව්‍යාපෘති 49 කට අවසර ලබාදීම සම්බන්ධයෙන් ද මේ වනවිට සලකා බලමින් සිටින බව අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් අමාත්‍යංශය සඳහන් කළේ ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවයි.

මේ අතර සූර්ය විදුලි ව්‍යාපෘතිවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මුදල සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories