2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 23:51
නවතම පුවත්

කිසිදු අපේක්ෂකයෙක් මට අභියෝගයක් නෙවෙයි විජේදාස කියයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින කිසිඳු අපේකෂකයෙකු තමන්ට අභියෝගයක් නොවන බව ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දේශපාලන සාක්ෂරතාවක් තිබෙන ඕනෑම අයෙකුට වර්තමානයේ සිදුවන ඔළුගෙඩි මාරුව ගැන අදහසක් ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විවිධ පක්ෂ අතර මාරු වූවත් ඉන් ජනාධිපතිවරණයේදී ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට බලපෑමක් කළ නොහැකි බව ඔහු එහිදී අවධාරණය කළා.

වත්මන් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා අතුරින් ලබන පාර්ලිමේන්තු මැතිවරණයෙන් නැවත තේරීපත්වීමේ හැකියාව පවතින්නේ 25 දෙනෙකුටත් අඩු ප්‍රමාණයකට බවයි විජයදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories