2025 අගෝස්තු 15 සිකුරාදා, 14:21
නවතම පුවත්

අලුතින් සිතිය හැකි තාරුණ්‍යයක් සමග ඉදිරියට යා යුතුයි – දිලිත් ජයවීර

අලුතින් සිතිය හැකි තාරුණයක් සමග ඉදිරියට යා යුතුව පවතින බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

අනුකරණ මානසිකත්වයෙන් නිදහස් විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

77 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් සර්වජන බලය සංවිධානය කළ උත්සවයකට එක්වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

“ඇයි මේ නිදහස සමරන්නේ, නිදහස සමරන්නේ නිදහස ලබා ගැනීම කියන ඒ අපේ දැක්ම කරා යන ගමන සංවාද වන දිනයක් හැටියට අද මේ දිනය යොදා ගනිමින් පුළුල් ජන සංවාදයකට ලක්කළ යුතුයි අපිට නිදහස කරා යා යුත්තේ ඇයිද යන්න සහ නිදහස කරා යා යුත්තේ කොහොමද කියන කාරණය. අද අපිට අවශ්‍යයි ව්‍යවසායකත්ව රාජ්‍යක් බිහිකරන්නට. ඒ නිසා තමයි අපි අපේ පක්ෂයේ දර්ශනය පදනම් කරගනිමින් ජාතිකත්වය මුසුවුණ නායකත්වය මත පමණයි අපි ආර්ථික ජයග්‍රහණ කරා මේ රට මෙහෙයවිය යුත්තේ. අපේ දේ රැකගෙන පමණයි අපිට මේ ගමන යන්න පුළුවන්. අපි නිදහස් විය යුත්තේ දීන මානසිකත්වයෙන් සහ අනුකරණ මානසිකත්වයෙන් ඒ නිසා අපි අලුතින් හිතන්නට පුළුවන් තාරුණයක් සමග මේ ගමන ඉදිරියටම යනවා සර්වජන බලය හැටියට.”

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories