2026 ජූලි 31 සිකුරාදා, 18:09
නවතම පුවත්

උණ නම් බලාගෙන – චිකුන්ගුන්යා හැමතැනම

ශ්‍රී ලංකාව තුළ චිකුන්ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.

රට පුරා ප්‍රදේශ රැසකින් මේ වනවිට එම රෝගීන් වාර්තා වන බව ද සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, ආසාදිත ඊඩිස් ප්‍රභේදයේ මදුරුවන් දෂ්ට කිරීම හරහා චිකුන්ගුන්යා රෝගය මිනිසුන්ට සම්ප්‍රේෂණය වන බවයි.

රෝගය වැළඳී දින දෙක තුනකට පසුව අධික උණ, තද හන්දිපත් වේදනාව, සමේ කැක්කුම, මාංශපේශී වේදනාව ඇතුළු රෝග ලක්‍ෂණ මතුවන බව ද වෛද්‍යවරයා පවසයි.

එමෙන්ම උණ සමග හටගන්නා හන්දිපත් වේදනාව දිගුකල් පවතිනු ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

වැසි සමයේදී මදුරු ගහණය ඉහළ යන අතර, මදුරුවන් බෝවීම අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මේ අතර චිකුන්ගුන්යා රෝගයට නිසි ප්‍රතිකාරයක් නොමැති බවද රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories