77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 285 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව ලබා දී ඇත.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පැවසුවේ ඉන් 279 දෙනෙකු පිරිමි සිරකරුවන් බවයි.
මේ අතර, නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් බැලීමට අද (04) අමුත්තන්ට විශේෂ අවස්ථාවක් ලබා දෙන ලදී.
ඒ අනුව, ඥාතීන් විසින් රැගෙන එන ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් එක් සිරකරු සඳහා ප්‍රමාණවත් ප්‍රමාණයකින් ලබා දිය හැකිය.