2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:30
නවතම පුවත්

උලපනේ සුමංගල හිමි ඇතුළු තුනකට පැමිණිලි

අධිකරණ නියෝගයක් මත නාරාහේන්පිට ප්‍රදේශයේ පැල්පත් නිවාස කීපයක් ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට බාධා කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ගුරු විදුහල්පති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි හා කොළඹ නාගරික මන්ත්‍රීවරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද(03) නාරාහේන්පිට පොලිසියට නියෝග කළේය.

නාරාහෙන්පිට දාබරේ මාවත ප්‍රදේශයේ නීති විරෝධීව ඉදිකර ඇති පැල්පත් කිහිපයක් අධිකරණයේ නියෝග මත ඉවත් කිරීමට ගිය පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසකට එසේ බාධා පැමිණවීම, විරෝධය සෑම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ නාරාහේන්පිට පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් තිදෙනා මේ වන විට ඇප මත මුදාහැර තිබේ.

නඩුව නැවත කැදවීම ලබන ජුනි මස 02වැනිදාට කල් තැබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories