2026 ජූලි 29 බදාදා, 22:53
නවතම පුවත්

ඇමරිකානු ගුවන්යානයක් හෙලිකොප්ටරයක ගැටේ – 67ක් අතුරුදන්

ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වොෂින්ටන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්න ඉහළ අහසේදී හෙලිකොප්ටරයක ගැටී පොටොමැක් ගඟට කඩා වැටී සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 67 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 4 දෙනෙකු ඇතුලු පුද්ගලයන් 64 දෙනෙකු ගුවන් යානයේ සිට ඇති අතර හෙලිකොප්ටරයේ ඇමරිකානු හමුදා සෙබළුන් 3 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories