2025 අගෝස්තු 16 සෙනසුරාදා, 08:19
නවතම පුවත්

තරුණියගේ ගෙල කපා තරුණයා වස බොයි

රත්නපුර ඇලපාත පොලිස් වසමට අයත් දෙල්ලබඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ තරුණයෙක් අද අළුයම හයට පමණ එම නිවසේ පදිංචිව සිටි චන්දිමා හර්ෂණී ගුණරත්න නැමැති 29 හැවිරිදි තරුණිය ගෙල කපා ඝාතනය කර තිබේ .

සිද්ධියට සම්බන්ධ තරුණයා සහ තරුණිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබා ඇති අතර මෙය ප්‍රේම සම්බන්ධයක් දුරදිග යෑමෙන් ඇති වූ ආරවුලක් මත සිදු වූ සිදුවීමක් බවට පොලිසිය සැක පළ කරයි .

එම තරුණිය නිවසේ මුළුතැන්ගෙයි ලූණු කපමින් සිටියදී හොර රහසේ ගෙට ඇතුළු වු තරුණයා පිටුපසින් ගොස් පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා එම තරුණයා ද එම ස්ථානයේදී ම වස බෝතලයක් පානය කර බෝතලය මේසයක් මත තබා නිවසෙන් පලා ගොස් තිබේ .

එම අවස්ථාවේ ඇයගේ මව නිවසේ වෙනත් කටයුත්තක යෙදී සිට ඇති අතර පියා නිවසෙන් බැහැරව සිට තිබේ . තරුණයා තරුණියව ඝාතනය කර පලා යන අතරතුර ගමේ කුඹුරකට වැටී සිටිය දී ගම්වාසීන් විසින් ඔහුව රත්නපුර මහ රෝහලට පිටත් කර යැවීමට කටයුතු කර තිබේ .

ඝාතනය සිදුකළ තරුණයා ගයාන් නැමති 32 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි තරුණක් වන අතර ඔහු දැනට රත්නපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

සිද්ධිය සම්බන්ධයෙන් ඇලපාත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories