2026 ජූලි 31 සිකුරාදා, 17:20
නවතම පුවත්

ජනධිපතිවරයාගේ හෙට සාකච්චාව දේශපාලන කාඩර්වරුන් සමගයි – සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය

සෞඛ්‍ය වෘත්‍තිකයින් සහ සෞඛ්‍ය වෘත්තීය සමිති සමග හෙට දිනට යොදා ඇති ජනාධිපති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම දේශපාලන සාකච්චාවක්. ඒ සඳහා සෞඛ්‍ය සේවයේ ඇත්ත වෘත්තීය සමිති කිසිවකට ආරාධනය කර නෑ. ජවිපේ හො NPP අනුගාමිකයන් විතරක් කැඳවමින් කරන සාකච්ඡාවක් , ජනාධිපතිවරයා විසින් සිදු කළත්, ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පැවතියත්, ඒක පක්ෂයකට අයිති සාකච්ඡාවක් මිස, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු හඳුනා ගන්න තියන රජයේ නිල සාක්ච්චාවක් වෙන්නේ නෑ. පූර්ණ වශයෙන් අනුගාමිකයන්ට විතරක් කථා කරන එක සහ ජනාධිපතිවරයා එක පක්ෂයක නියෝජිතයෙක් පමණක් ලෙස හැඟවෙන පරිදි කටයුතු කිරීම අන් කවරදාටත් වඩා වත්මන් ජනාධිපතිවරයා යටතේ සිදු වෙමින් පවතිනවා

සමහරවිට ඒ පිළිබඳව ජනාධිපතිවරයාට අවබෝධය නැතුව ඇති.

සෞඛ්‍ය අමාත්‍යාංශය තුල වෘත්තීය සමිති හැසිරවීම සිදු වන්නේ නිල තනතුරක් පවා නොමැති දේශපාලන කාඩර්වරුන් යොදාගෙන. ඔවුන් ඇතැම්විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම නිලධාරීන්ට පාවා නියෝග දෙන තත්වයකට පත් වෙලා.

මීට පෙර සෞඛ්‍ය ඇමැතිවරුන් කිසිවෙකුගේ දේශපාලන නියොජිතයින් අමාත්‍යාංශ කටයුතුවලට හෝ වෘත්තීය සමිති කටයුතු වලට අනවශ්‍ය මැදිහත් වීමක් කළේ නෑ. දේශපාලන එරියස් තියන අයට බලය දීමෙන් රජය ලොකු අමාරුවක වැටෙනවා. ඒ නිසා වහාම ඒ පිළිබඳව හොයා බලන ලෙස අපි නලින්ද ජයතිස්ස ඇමති වරයාගෙන් ඉල්ලනවා.

ජවිපේ හො NPP නායකතුමා සෞඛ්‍ය සේවයේ කාඩර්වරුන් සමග තියන සාකච්ඡාව හෙට පවත්වන්න. සෞඛ්‍ය කාර්‍යමණ්ඩලයට මතු වෙලා තියන ගැටළු සාකච්චා කරන්න අපිට කඩිනම් අවස්ථාවක් ලබා දෙන්න.

රවී කුමුදේශ් / උපුල් රෝහණ / චනක ධර්මවික්‍රම / උදේනි දසනායක / දේවිකා කොඩිතුවක්කු / රෝයිද මෙල් / WAD විමලරත්න

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories