2026 ජූලි 31 සිකුරාදා, 08:14
නවතම පුවත්

පැතුම් නිස්සංකගේ අලුත්ම තත්ත්වය

පැතුම් නිස්සංකගේ ආබාධ තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව වී නොමැති බැවින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් ඔහු ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 22 වැනි දින සිට ගාල්ලේ පුහුණුවීම්වල යෙදී සිටියද, නිශ්ශංක පුහුණුවීම් සඳහා සහභාගී නොවීය.

ආරම්භක ටෙස්ට් තරගය සඳහා ඔහු නොමැති බව කණ්ඩායම් කළමනාකාරිත්වය තහවුරු කර තිබේ.

කෙසේවෙතත් සුළු ආබාධයකට මුහුණ දී සිටි කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා පුහුණුවීම්වල නිරත වූ අතර ක්‍රීඩා කිරීමට සුදුසු තත්ත්වයේ පසුවන බව වාර්තා වේ.

පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වැනි දින ගාල්ලේදී ආරම්භ වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories