2025 අගෝස්තු 15 සිකුරාදා, 16:09
නවතම පුවත්

අමාත්‍යාංශවලට කමිටු පත්කිරීමේ සැලසුමක්

සෑම අමාත්‍යාංශයක් සඳහාම උපදේශක සහ අධීක්ෂණ භූමිකාවන් ඉටු කිරීම සඳහා කමිටු පත් කිරීමේ ක්‍රියාවලියක ජාතික ජන බලවේගය යෙදී සිටින බව පක්ෂ නිලධාරියෙක් පවසා තිබේ.

ජාතික ජන බලවේගය සිය මැතිවරණ ප්‍රකාශනයේ ද එවැනි යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට පොරොන්දු වී තිබිණි.

එවැනි කමිටු පත් කිරීම මේ මොහොතේ සිදුවෙමින් පවතින බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සනාථ කර තිබේ.

මේවා විවිධ විෂයයන් පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත ස්වේච්ඡා ආයතන බව ඔහු පැවසීය.

ඔහු පවසා ඇත්තේ මෙම කමිටු මන්ත්‍රීවරුන් සහ ස්වේච්ඡාවෙන් වැඩ කිරීමට කැමති වෙනත් අයගෙන් සමන්විත වනු ඇති බවයි.

මෙම කමිටුවල ප්‍රමාණය 10 සිට 15 දක්වා තත්ත්වය අනුව වෙනස් වේ.

චීනය සහ වියට්නාමය වැනි රටවල එවැනි යාන්ත්‍රණ ක්‍රියාත්මක වන බව මීට පෙර අවස්ථාවක දී සිඔහු ප්‍රකාශ කර තිබිණි.

එම රටවල් කොමියුනිස්ට් පාලනයක් ඇති රටවල්ය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories