2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:24
නවතම පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයඒක පාර්ශ්වීකයි අසාධාරණයි -නිලවරණය අවලංගු කරන්න යැයි විරෝධතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ඒක පාර්ශ්වීය හා අසාධාරණ ලෙස පැවැත්වීමට කටයුතු කරන බැවින් එය අවලංගු කරන මෙන් ප්‍රකාශ කරන විරෝධතාවක් කළුතර පීසීසී ක්‍රීඩා සමාජය මගින් ක්‍රිකට් නිලවරණ කමිටුව වෙත ඉදිරිපත් කොට ඇත.

තමන්ට භාණ්ඩාගාරික හා උප භාණ්ඩාගාරික ලෙස නාම යෝජනා ලබා දීමට තිබුණු අවස්ථාවක් මින් ගිළිහී ගිය බව දක්වමින් කළුතර පීසීසී ක්‍රීඩා සමාජයේ අනුර වීරසිංහ විසින් මෙම විරෝධතාව ඉදිරිපත් කර තිබේ.

නිලවරණ කමිටුව විසින් නාම යෝජනා කැඳවීම සඳහා ඕනෑ තරම් කල් තිබුණද ඒ සඳහා ලබා දී තිබුණේ සතියේ වැඩ කරන දින තුනක් පමණක් බවත් තම ක්‍රීඩා සමාජයද ක්‍රිකට් ආයතනයේ සාමාජිකයකු වුවත් නිලවරණය සම්බන්ධව ඔවුන් කිසිවක් දන්වා නොමැති බවත් ඔහු තම විරෝධතා පැමිණිල්ලේ දන්වා සිටී.

මේ අතර එළඹෙන නිලවරණයේදී ඡන්ද හිමි සාමාජික සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කළ ආකාරය පිළිබඳවද ගැටලු රැසක් තිබෙන බව ලංකාසරට වාර්තා වේ.

මේ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශය මගින් පරීක්ෂණයක් නොකළහොත් නීති මගින් කටයුතු කිරීමට පාර්ශ්ව කිහිපයක් සූදානමින් සිටින බවටද තොරතුරු ඇත

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories