2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 19:26
නවතම පුවත්

නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල්ගේ අත්සන හොරට ගහලා පොලිස් SI නීතිපති දෙපාර්තමේන්තුවට හොර පත්වීම් දීලා

උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්ත උපපොලිස් පරික්ෂකවරයකු විසින් 2023.03.13 දිනත් 2023.06.20 දිනත් අතර කාලයේදි, නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික සහකාර රැකියාවක් ලබාදෙන බවට පවසා මුදල් වංචා කිරීමේ සිදුවීමක් වාර්තා වේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ ලිපි ශිර්ෂය යටතේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරල් සුදර්ශණි ඒකනායකගේ නමින් නිල මුද්‍රාව සහ අත්සන් සහිතව ව්‍යාජ පත්විම් ලිපි දෙකක් අවස්ථා දෙකකදී ඔහු විසින් ලබාදී ඇත.

ඒ වෙනුවෙන් රුපියල් 437,300/= ක මුදලක් ගිණුම්ගත කරවා ගැනිමෙන් හා අත්පිට මුදලින් ලබාගෙන වංචා කිරිම, සාපරාධි විශ්වාසය කඩකිරිම, සාපරාධි සාවද්‍ය පරිහරණය සිදුකිරීම හා ව්‍යාජ ලෙස සකස් කළ පත්වීම් ලිපි දෙකක් සෑබැ ලේඛණ ලෙස ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් ඔහුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මැදකොටුව, බිබිලිගමුව පදිංචිකාරියක විසින් කරන ලද ලද පැමිණිල්ලකට අදාළව විමර්ශන සිදුකර අත්අඩංගුවට ගත මෙම පොලිස් නිලධාරියා වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2025.02.05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories