2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 16:21
නවතම පුවත්

රෑ 10න් පස්සේ ලවුඩ්ස්පීකර් වාහන නීතිය වෙනස්කරන්න රජය සූදානම් වෙයි !

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධ සීමාවන් ඉවත් කිරීම සඳහා නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කරයි.

රජයේ පාර්ශ්වයෙන් මෙම ප්‍රකාශය පැමිණෙන්නේ වැලිගම ප්‍රදේශයේ පැවැත්වෙමින් තිබූ සාදයක ඝෝෂාකාරී සංගීතය රාත්‍රී 10න් පසු පොලිසිය මැදිහත් වී නැවැත්වීම හේතුවෙන් සංචාරකයන් ඊට දැඩි අප්‍රසාදය පළකිරීමේ සිද්ධිය වාර්තාවීමත් සමගය.

විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසුවේ සංචාරකයන්ට සහ ඇතැම් ප්‍රදේශවාසීන්ට වැරදි තොරතුරු ලැබීම නිසා නව රජය විසින් මෙම මර්දන නියෝගය සිදුකර ඇති බව ඔවුන් උපකල්පනය කර ඇති බවයි.

රාත්‍රී 10න් පසු ඇතැම් ස්ථානවල ශබ්ද විස්තාරණය වැළැක්වීම සඳහා වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ නීති මත පොලිසිය ක්‍රියා කරන බව ඔහු සඳහන් කරයි.

සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝවක දැක්වුණේ සංචාරකයන්ගෙන් පිරුණු සාදයක් පැවති ස්ථානයකට පොලිසිය ඇතුළු වී ඝෝෂාකාරී සංගීතය නවත්වන ආකාරයයි.

මෙම පියවර සම්බන්ධයෙන් කෝපයට පත් සංචාරකයන් එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායකට දොස් පැවරුවේ ඔහු නව රෙගුලාසි ක්‍රියාත්මක කළ බව පවසමිනි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories