2025 මැයි 06 අඟහරුවාදා, 11:47
නවතම පුවත්

සුන්දරපුරම් ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්

තියුණු ආයුධයකින් පහරදී ඊච්චන්කුලම පොලිස් වසමේ සුන්දරපුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මියගිය පුද්ගලයා සහ තවත් පුද්ගලයෙකු අතර අද (24) අලුයම ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මියගොස් ඇත්තේ 31ක් හැවිරිදි සුන්දරපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ වයස අවුරුදු 30ක් වන සැකකරු ඝාතනය සඳහා යොදා ගත් කඩුවක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඊච්චන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

නවතම පුවත්

Web 06 (4)
අමාත්‍ය වසන්තගේ කීර්ති නාමයේ මිල කෝටි 5ක්
අමාත්‍ය වසන්තගේ...
Web 05 (4)
සීදුවේ වෙඩි තැබීමක්
සීදුවේ වෙඩි තැබ...
Web image new template new (1)-Recovered-Recovered
තවත් අපේක්ෂකයෙක් අත්අඩංගුවට ගැනේ
2025 පළාත් පාලන...
Web image new template new (1)-Recovered-Recovered
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නැතත් ඡන්දය දාන්න පුළුවන්
අද (06) දිනයේදී...

උණුසුම් පුවත්

දේශපාලන

Web 06 (4)
අමාත්‍ය වසන්තගේ කීර්ති නාමයේ මිල කෝටි 5ක්
අමාත්‍ය වසන්තගේ...
Web 04 (6)
මැතිවරණ රාජකාරීයට ගිය නිලධාරිනියක් මරුට
මැතිවරණ රාජකාරීයට...
Web 03 (6)
උදේ 9 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය
උදේ 9 වන විට ප්‍රකාශිත...
Web 1 (1)
ඡන්ද විමසීම ආරම්භ වෙයි
ඡන්ද විමසීම ආරම්භ...

Categories