පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තුවෙන් ලැබෙන ආහාර සදහා දිනකට රුපියල් 450ක ආහාර ගාස්තුව රුපියල් 2000 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබේ.
මෙම ආහාර මිල ගණන් විදයමට අනුරුපීව අද රැස්වන පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ දී වෙනස් කරන බවට ඊයේ (22) සභානායක බිමල් රත්නායක විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ කැන්ටිමේ මිල ගණන් අඩුකිරීමට පැමිණි ජතික ජන බලවේග ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් කැන්ටිම හූරාගෙන කන බවට අද උදෑසනත් හර්ෂණ රාජකරුණා විසින් චෝදනා කරනු ලැබුවේය