2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:35
නවතම පුවත්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවි ප්‍රාප්තිය අදයි

අමෙරිකානු තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පදවිප්‍රාප්තිය අදයි.

අමෙරිකානු ජනාධිපතිවරයෙකුගේ පදවිප්‍රාප්ති උත්සවය සාම්ප්‍රදායිකව පැවැත්වෙන්නේ ඇමරිකානු පාර්ලිමේන්තුව වන කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිටදී වේ.

නමුත් මේ දිනවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් එය ගෘහස්ත ස්ථානයක පැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.

අමරිකානු ජනාධිපතිවරයෙකුගේ පදවි ප්‍රාප්ති උත්සවයක් මෙලෙස ගෘහස්තව පැවැත් වෙන්නේ වසර 40කට පසුවයි.

මේ අනුව උත්සවය පැවැත්වෙන්නේ වොෂින්ටන් හි කැපිටල් වන් අරීනා ගොඩනැගිල්ලේදී ය.

එහි 20 000 කට අසුන් ගත හැකි බව විදෙස් වාර්තාවල සඳහන් කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිවුරුම් දෙන්නේ අමරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙසයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories