2026 ජූනි 15 සඳුදා, 17:48
නවතම පුවත්

දුම්රිය ගමන්වාර කිහිපයක් අදත් අවලංගු කරයි

දුම්රිය ගමන්වාර කිහිපයක් අද (19) දිනයේදීත් අවලංගු කිරීමට සිදුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව කෙටි දුර ධාවන ගමන්වාර 15ක් අද දිනයේදී අවලංගු කර තිබෙනවා.

දුම්රිය රියදුරු දෙවන ශ්‍රේණියේ සිට පළමු ශ්‍රේණියට උසස් කිරීම සඳහා පැවැත්වෙන විභාගය අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ හේතුවෙන් පසුගිය දින දෙකේදීද දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවිය.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දුම්රිය ගමන්වාර අවලංගුවීම අද සවස 3න් පසු යථා තත්ත්වයට පත් කිරීමට හැකි බවයි.

නවතම පුවත්

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
සරණ ගුණවර්ධන වරදකරු කෙරෙයි . සිව් අවුරුද්දක සිර දඬුවමක් .
දූෂණ චෝදනා සඳහා...
PTA වහාම අහෝසි කරනු! - 'දිනන දකුණ සාමූහිකය' රජයට බල කරයි
ත්‍රස්තවාදය වැළැක්වීමේ...
රවී සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිස නිදහස් කිරීමට මහාධිකරණය දුන් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි
මහ බැංකු බැඳුම්කර...

උණුසුම් පුවත්

දේශපාලන

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...

Categories