2025 අගෝස්තු 15 සිකුරාදා, 14:54
නවතම පුවත්

පොහොට්ටුවෙන් නීති බලකායක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම සාමාජිකයන්ට සහාය වීම සඳහා නව නීති කණ්ඩායමක් පිහිටුවා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය විසින් පිහිටුවන ලද මෙම නව කණ්ඩායම, ඉදිරි සති සහ මාස කිහිපය තුළ තම සාමාජිකයන්ට එරෙහිව ගොනුකරනු ඇතැයි පක්ෂය විශ්වාස කරන ‘දේශපාලනික’ ලෙස ඔවුන් හඳුන්වන නඩු රාශියක් අපේක්ෂාවෙන් ස්ථාපිත කර ඇත.

ආන්දෝලනයට තුඩුදී ඇති නඩු 11කට අදාළව ඉදිරි කාලයේදී කටයුතු කරන බවත්, ඉන් නඩු කිහිපයකටම ලබන සතියේදී අධිචෝදනා ගොනුකරන බවත් නීතිපති දෙපාර්තමේන්තුව පවසා ඇත

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories