2025 ජූනි 22 ඉරිදා, 05:03
නවතම පුවත්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ පොලිස් මෙහෙයුම් නිසා රිය අනතුරුවලින් මැරෙන ගණන අඩුවෙලාලු

පොලිස් රථවාහන මෙහෙයුම් සමඟ අඩුවී ඇති දෛනික රිය අනතුරු මරණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනේ සාර්ථකත්වය වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පෙන්වා දී තිබේ.

දිනකට සාමාන්‍යයෙන් වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාව 9 සිට 2 දක්වා අඩු වී ඇති බවත්, සමහර දිනවල කිසිදු මරණයක් වාර්තා නොවන බවත් ඔහු සඳහන් කරයි.

අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයන් 10-15 අතර සංඛ්‍යාවක් ස්ථිරවම ආබාධිත වන බව සඳහන් කරන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අවධාරණය කරන්නේ මාර්ග විනය අත්‍යවශ්‍ය බවයි.

නත්තල් දිනයේ සැළකිව යුතු ජයග්‍රහණයක් සටහන් කරමින් කිසිදු මාර්ග අනතුරක් වාර්තා වී නොතිබිණි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories