2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 14:30
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගෙන් වැඩි ගණනක් පිරිමි

2024 වසරේ පළමු මාස ​​නවය තුළ මෙරටින් හඳුනාගැණුනු HIV ආසාදිත පිරිමින් අතරින් 74 දෙනෙකු අවුරුදු 15-24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් බව නිල දත්ත පෙන්නුම් කරයි.

එම දත්තවලට අනුව මෙම වයස් කාණ්ඩයෙන් HIV ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ කාන්තාවන් පස්දෙනකු පමණි.

2024 දී මෙතෙක් වාර්තා වී ඇති HIV ආසාදිත පිරිමි සහ ගැහැණු අතර අනුපාතය 8:1 වන අතර, එයින් පෙන්නුම් කරන්නේ HIV වෛරසයට ගොදුරු වූවන්ගෙන් බහුතරය පිරිමින් බවයි.

2024 දී HIV ආසාදිත බවට තහවුරු වූ පිරිමි සහ ගැහැණු අතර අනුපාතය 8:1 වන අතර, එයින් පෙන්නුම් කරන්නේ පීඩාවට පත්වූවන්ගෙන් බහුතරය පිරිමින් බවයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස් මර්දන වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව තුළ HIV/AIDS රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරයි.

2024 වසරේ පළමු මාස ​​නවය තුළ නව ආසාදිතයින් 600 කට අධික සංඛ්‍යාවක් සහ මරණ 35 ක් වාර්තා වී ඇත.

2024 වසරේ අවසන් කාර්තුව සඳහා අදාළ දත්ත නිකුත්වීමට නියමිතය.

2023 සහ 2024 වසර දෙක සංසන්දනය කිරීමේදී, 2023 වසරේ පළමු මාස ​​නවය තුළ මෙරටින් HIV ආසාදිතයන් 485 දෙනකු හඳුනාගෙන තිබේ.

එයින් අදහස් වන්නේ 2024 වසරේදී මෙරටින් සොයා ගැණුනු HIV ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ 27% ක වැඩිවීමක් ඇති බවයි.

2024 මුල් භාගයේදී වාර්තා වූ ආසාදිතයන් අතරින් පිරිමි 23 ක් සහ කාන්තාවන් පස්දෙනෙකු පමණක් වයස අවුරුදු 15-24 අතර පසුවන්නන් වන අතර අනෙක් ආසාදිතයන් වයස අවුරුදු 25 ට වඩා වැඩි පුද්ගලයන් බව පැවැසේ

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories