2026 ජූලි 31 සිකුරාදා, 20:21
නවතම පුවත්

අභියාචනාධිකරණ සභාපති විනිසුරුට එරෙහි දෝෂාභියෝගයට ආණ්ඩුවේ 118ක් අත්සන් කරලා

අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත දෝෂාභියෝග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට අධික පිරිසකගේ අත්සන් ලබාගෙන ඇත.

රාජ්‍ය පුවත්පතක් වන දිනමිණට අනුව, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසා ඇත්තේ, මේ වන විට මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ අත්සන් ලබාගෙන ඇති බවයි.

විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව ඔහු පවසා ඇත.

මේ සඳහා අවශ්‍ය අත්සන් ලබාගැනීමේ ක්‍රියාවලිය අවසන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල අනාවරණය කර තිබේ.

විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට වාර්තා පළ වූ බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා, මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බවත්, ඉන් පසුව රජය එහි ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවත් පවසයි.

අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න ඉදිරි දිනවලදී විශ්‍රාම යෑමට නියමිත බව වාර්තා වේ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories