2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:34
නවතම පුවත්

මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ නම වෙනස් කරයි – ආයෝජකයෙක්ට දෙන්න සූදානම් වෙයි

හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සියලු කටයුතු සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේය.

එහි පාලනය සිදු කර ඇත්තේ මහින්ද රාජපක්ෂ පදනම නමැති සංවිධානයක් බවත්, එහි පරිපාලනය මෙහෙයවා ඇත්තේ නාමල් රාජපක්ෂ වැනි පුද්ගලයන් බවත් අමාත්‍යවරයා පෙන්වාදුන්නේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව පැවැත්වූ ජනමාධ්‍ය හමුවකදීය.

එමෙන්ම හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම වෙනස්කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවේය.

අමාත්‍යවරයා පෙන්වාදුන්නේ ආයෝජකයකු සොයාගත් සැනින් ක්‍රීඩාංගනයේ නම වෙනස්කිරීමට සිදුවන බවයි.

දැනට භාවිත කරන නම සඳහා ආයෝජකයන් එකඟ නොවන බව ද ඔහු එහිදී පැවසුවේය.

මේ වන විට මෙම ක්‍රීඩා සංකීර්ණය සම්පුර්ණයෙන්ම ජරාවාස වී තිබේ

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories