පැවති වර්ෂාපතනය හමුවේ රාජාංගනය සහ අංගමුව යන ජලාශවල වාන් දොරටු කිහිපයක් විවෘත කර තිබේ.
ඒ අනුව, රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් අඩි පහ බැගින් විවෘත කර ඇති අතර, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවයි ජලාශ භාර වාරි ඉංජිනේරුවන් සදහන් කළේය.
මෙම ජලාශ දෙකේම අතිරික්ත ජලය කලා ඔයට මුදා හැරේ.