2025 අගෝස්තු 16 සෙනසුරාදා, 06:27
නවතම පුවත්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයාට පාතාල ප්‍රහාරයක්

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර රන්මාල් ද සිල්වාට පාතාල ප්‍රහාරයක් එල්ලවී ඇති බව පොලිස් වාර්තා සඳහන් කරයි.

පාතාල සාමාජිකයකු බව පුද්ගලයකු විසින් ඊයේ රාත්‍රියේ එල්ල කළ කඩු පහරක් හේතුවෙන් සාවිත්‍ර රන්මාල් ද සිල්වා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පාතාල සාමාජිකයන් පිරිසක් රත්මලානේ පිහිටි ඔහුගේ නිවසට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ප්‍රහාරයෙන් ඔහුගේ අතකට තුවාල සිදුවී ඇතැයි පැවැසේ.

ප්‍රහාරය එල්ල කළ පිරිස සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මීට පෙර 2018 වසරේදී ධනංජය ද සිල්වාගේ පියා වූ රන්ජන් ද සිල්වාද පාතාල වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් මරණයට පත්විය.

ඔහු ශ්‍රී ලංකා පොදුජන නියෝජනය කළ දෙහිවල-ගල්කිස්ස නගර සභාවේ මන්ත්‍රීවරයකු විය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories