2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:29
නවතම පුවත්

ලොස් ඇන්ජලීස්හී ලැව් ගිනි තවත් උග්‍ර වෙයි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හී පැතිරී යන ලැව් ගිනි තවත් උග්‍ර අතට පත්ව තිබේ
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ හේතුවෙන් පුද්ගලයින් 05 දෙනෙකුට දිවි අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එසේම පුද්ගලයින් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

මේ වන විට ලැව් ගිනි පැතිර යන්නේ පැලිසේඩ්, ඊටන්, හර්ස්ට් සහ වුඩ්ලි ප්‍රදේශ ආශ්‍රිතවයි.
ඒ අතරින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පැලිසේඩ් සහ ඊටන් ප්‍රදේශවලටයි.

පැලිසේඩ්හී අක්කර 15,000ක් සහ ඊටන් ප්‍රදේශයේ අක්කර 10,000ක පමණ භූමි ප්‍රදේශයක් ලැව් ගිනි හේතුවෙන් මේ වන විටත් විනාශ වී ඇත.

ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ මෙතෙක් ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙස පැලිසේඩ් ප්‍රදේශයේ පැතිර යන ලැව් ගින්න හැඳින්වේ.

එසේම විදෙස් වාර්තාවලට අනුව හර්ස්ට්හී අක්කර 700ක් සහ වුඩ්ලි හී අක්කර 75ක් ද ලැව් ගින්නට හසුව ඇතැයි සඳහන් කල අතර ගිණි නිවන භටයින් දහස් ගණනක් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් අධික වේගයකින් හමායන සුළං හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම අසීරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories