2026 ජූලි 29 බදාදා, 13:34
නවතම පුවත්

එට්කා එනවා – අනුරත් එක්ක සකච්ඡා කළා ඉන්දීය මහකොමසාරිස් කියයි

යෝජිත ද්විපාර්ශ්වික ආර්ථික සහ තාක්ෂණ සහයෝගිතා ගිවිසුම (ETCA) පිළිබඳව ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පවසයි.

ජනමාධ්‍යවේදීන් අමතමින් මහකොමසාරිස්වරයා කියාසිටියේ සාකච්ඡා සිදුකළ ද ගිවිසුම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹී නොමැති බවයි.

“ඒකාබද්ධ ප්‍රකාශයෙන් ඔබ්බට කිසිවක් නැහැ, අඛණ්ඩ සාකච්ඡා පිළිබඳව ඉතා පැහැදිලියි” ඔහු පැවසීය.

“එය නිශ්චිත කාල රාමුවක් තුළ අවසන් වේද නැතහොත් ඊට වැඩි කාලයක් ගතවේද යන්න තීරණය වන්නේ එය කිරීමට දෙපාර්ශවයේම පවතින උනන්දුව මතයි. එය තවමත් විසඳිය යුතු ප්‍රශ්න මතද රඳාපවතිනවා” මහකොමසාරිස්වරයා පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් කාලසීමාවක් පැනවීම යථාර්ථවාදී නොවන බව ද ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පෙන්වාදුන්නේය.

දෙසැම්බර් මාසයේදී සිදුකෙරුණු ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡාවට ලක් වූ මාතෘකා අතර පැවැති යෝජිත ETCA ගිවිසුම සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහකොමසාරිස්වරයා මෙම අදහස් පළකළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories