2026 මාර්තු 24 අඟහරුවාදා, 21:49
නවතම පුවත්

මිලියන 260ක අති නවීන බෝට්ටුවක් අවභාවිතයට අරන් – අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

රුපියල් මිලියන 260ක් පමණ වටිනා නවීන, අධිතාක්ෂණික බෝට්ටුවක් සම්බන්ධයෙන් වූ මූල්‍ය අලාභයක් පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ‘මගෙන් රටට’ සංවිධානයේ සභාපති සංජය මහවත්ත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

වරාය අධිකාරියේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ ගණක හේමචන්ද්‍ර ත්‍රිකුණාමලය වරායේ නේවාසික කළමනාකාරවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ පෞද්ගලික විනෝද චාරිකාවක් අතරතුර බෝට්ටුවට හානි සිදුව ඇති බව ඔහු සඳහන් කරයි.

එම යාත්‍රාව පෞද්ගලික අවශ්‍යතා සඳහා භාවිත කිරීමට අවසර දී රාජ්‍ය දේපළ අවභාවිත කර ඇති බවත් පසුව සිද්ධිය වසන් කිරීමට ඔහු උත්සාහ කළ බවටත් මහවත්ත චෝදනා කරයි.

එම හානිය පිළිසකර කිරීමට මහජන මුදල් විශාල ප්‍රමාණයක් වැය කළ බවටද ඔහු හේමචන්ද්‍රට චෝදනා කර ඇත.

මෙම චෝදනා හමුවේ ඔහු වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ තනතුරකට පත්කිරීම පිළිබඳ ප්‍රශ්න කරන මහවත්ත, ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස රජයට බලකර සිටියි.

මහවත්ත පවසන්නේ යාත්‍රාව අලුත්වැඩියා කර ඇතත්, අනතුරෙන් පසුව එය භාවිතයට නොගෙන පවතින බවයි.

හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර මුහුදේ සිදුකළ විනෝද චාරිකාවක් අතරතුර මෙම අනතුර සිදුව ඇති බවත් ඊට වරාය අධිකාරියේ හිටපු සභාපති ජෙනරාල් දයා රත්නායකගේ පුත්‍රයාද සහභාගී වී ඇති බවත් මහවත්ත පවසයි.

එම යාත්‍රාවේ නිත්‍ය නියමුවා වෙනුවට අද්දැකීම් අඩු අයකු එම ගමන සඳහා යොදාගෙන තිබීම අනතුරට හේතු වීඇති බවට ද මහවත්ත වැඩිදුරටත් චෝදනා කරයි.

පැමිණිල්ල ගොනු කිරීමෙන් පසු මහවත්ත අවධාරණය කළේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ මෙවැනි විෂමාචාරවලට විසඳුම් සෙවීමේ අවශ්‍යතාවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories