2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 08:41
නවතම පුවත්

ලංකාවට හරහට හිටපු කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ ඉල්ලා අස්වෙයි

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳුදා සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ, පාලක ලිබරල් පක්ෂය නව නායකයකු තෝරාගත් වහාම තමා ධූරයෙන් ඉවත් වන බව පවසමිනි.

2015 සිට බලයේ සිටින ටෲඩෝට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකෙරුණේ ලිබරල් පක්ෂයේ නායකයන් අතර දිග්ගැස්සුනු දේශපාලන අර්බුදයකින් පසුවය.

පක්ෂයේ අභ්‍යන්තර සටන් හේතුවෙන් තම දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව මුහුණ දීමට නොහැකි වී ඇති බව ඔහු ජනමාධ්‍ය වෙත පැවසීය.

ඒ අනුව කැනඩා පාර්ලිමේන්තුව දැන් මාර්තු 24 දක්වා කල්තබන බව ඔහු ප්‍රකාශ කර ඇති අතර, එයින් අදහස් වන්නේ ඉදිරි මාස දෙකහමාරක් සඳහා පාර්ලිමේන්තුවේ කටයුතු ඇණහිට ඇති බවයි.

ලිබරල් පක්ෂයේ සභාපති සචිත් මෙහ්රා පැවසුවේ, නව නායකයකු තෝරා ගැනීම සඳහා මෙම සතියේ ජාතික මණ්ඩලයේ රැස්වීමක් කැඳවන බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories