2026 මාර්තු 25 බදාදා, 06:23
නවතම පුවත්

නිළමෙලාට එරෙහිව සමන් දේවාලයේ ස්ට්‍රයික්!

සබරගමුව මහ සමන් දේවාලයේ සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් වැඩබලන බස්නායක නිළමේවරයකු පත් කිරීමට විරෝධය පළ කර සබරගමුව මහ සමන් දේවාලයේ පාලන අධිකාරිය සහ කපුමහතුන් දෛනික තේවාවන්ගෙන් සහ අනෙකුත් රාජකාරීවලින් ඉවත් වී තිබේ.

හිටපු බස්නායක නිළමේවරයාගේ ධුර කාලය අවසන් වීමත් සමඟ ස්ථීර බස්නායක නිළමේවරයකු පත් කරන තුරු සේවය කිරීම සඳහා වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස එස්.වී චන්ද්‍රසිංහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පසුගිය සතියේ පත් කරනු ලැබීය.

සබරගමුව මහ සමන් දේවාලයේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට නොගැළපෙන මෙම පත්කිරීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් බව ඊයේ දිනයේ සේවයෙන් ඉවත් වූ පිරිස පවසා තිබේ.

ඊයේ පෙරවරුවේ ප්‍රධාන කපු මහතා ඇතුළු සෙසු කපු මහතුන් සිය රාජකාරීවලින් ඉවත්ව රත්නපුර – පානදුර මාර්ගය අසල පිහිටි සමන් දේවාල පිවිසුම් දොරටුව අභියස නිහඩ විරෝධතාවක ද නිරත වී තිබිණි.

සම්ප්‍රදායට අනුව වැඩබලන බස්නායක නිළමේවරයා ලෙස සුදුසුකම් ලත් අයෙකු පත් නොකිරීම හේතුවෙන් තම විරෝධය එල්ල වී ඇති බව දේවාලයේ නිලධාරීන් පැහැදිලි කර තිබේ.

සමන් දේවාලයට බස්නායක නිළමේවරයකු පත් කිරීම බෞද්ධ විහාරස්ථාන ආඥාපනත මගින් පාලනය වන අතර, පත් කරන ලද බස්නායක නිළමේ විසින් මූලික රාජකාරි දෙකක් ඉටු කිරීමට අවශ්‍ය වේ

එම රාජකාරි වන්නේ ආඥාපනත මගින් නියම කර ඇති සහ දේවාලයේ ගෞරවය පිණිස සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර පදනම් කරගත් ඒවාය.

සබරගමුව මහ සමන් දේවාලයේ ප්‍රධාන කපු මහතා වන ගයාන් විජයනාරායන ප්‍රකාශ කළේ දේවාලය විසින් පවත්වාගෙන යනු ලබන දීර්ඝ කාලීන සම්ප්‍රදායන් කඩ කිරීමට තම විරෝධය පළ කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories