2025 අගෝස්තු 15 සිකුරාදා, 07:15
නවතම පුවත්

පාසල් සිසුවෙක් රිලව් එලවන්න මැෂිමක් හදලා – පේටන්ට් ගන්නත් ලෑස්තියි

15 හැවිරිදි පාසල් සිසුවකු රිලවුන් සහ වඳුරන් වැනි සතුන් පලවා හැරීම සඳහා සංවේදක උපකරණයක් නිර්මාණය කර තිබේ.

එම උපකරණය මගින් ශබ්දය සහ සුවඳ විමෝචනය කිරීමෙන් සතුන් පලවා හරියි.

උපකරණය මගින් නිකුත් කරන රසායනය සතුන්ට දැවෙන සහ අප්‍රසන්න සංවේදනයන් ලබා දෙන බැවින් එම සතුන් වහාම එම ප්‍රදේශයෙන් පලා යයි.

උපකරණයේ නිපැයුම්කරු ලිතුල තෙව්සර ද සිල්වා කරුණාරත්න මත්තුමගල බෞද්ධ ජාතික පාසලේ 10 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය හදාරන දරුවෙකි.

විද්‍යාලයේ විදුහල්පතිනි නිජමාලි පාලිකා, ගුරුභවතුන් මෙන්ම සහකාර විදුහල්පති සහ නව නිපැයුම් ඒකකය භාර ධනංජය වෛද්‍යසේකරගේ මඟපෙන්වීම යටතේ මෙම සිසුවා නව නිපැයුම් සඳහා සිය දක්ෂතාව ප්‍රදර්ශනය කර ඇත.

සිසුවා තම නව නිපැයුම සඳහා පේටන්ට් සහතිකයක් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories