2026 ජූලි 29 බදාදා, 13:39
නවතම පුවත්

කොස් මාමාගේ මිණිබිරියගේ නිවසේ රන් බඩු කොල්ලකෑ තිදෙනෙක් අත්අඩංගුවට

ආතර් වී දියෙස් හෙවත් කොස් මාමාගේ මිණිබිරියගේ නිවසක තිබූ ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කළ බව කියන මවක් දියණියක සහ පුතෙකු අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ සහ වාද්දුව ප්‍රදේශයේ පදිංචි 53, 23 සහ 21 හැවිරිදි තිදෙනකු බවත් පොලිසිය සඳහන් කරයි. ප්‍රධාන සැකකාර කාන්තාව පානදුර නිවසේ මෙහෙකාරිය බවත් එම නිවසේ පදිංචි නිවෙස් හිමි යුවල මසකට පමණ පෙර සිය පුත්‍රයාගේ නිවසට ගොස් ඇති බවත් පොලිසිය පවසයි.

නිවෙස් හිමිකරු පිටව යන විට මෙහෙකාරිය , ඇයගේ පුත්‍රයා සහ දියණිය නිවසේ රැඳී සිටි ඇති අතර නැවත පැමිණ සොයා බලන විට අල්මාරියේ තිබූ රන් භාණ්ඩ සහ මැණික් ගල් නොතිබූ බවත් පැමිණිල්ලේ සටහන් බව පොලිසිය පවසයි.

cctv පරීක්ෂා කිරීමේදී සැකකරුවන් තිදෙනා රන් භාණ්ඩ සහ මැණික් ගල් රැගෙන පලා යන අයුරු නිරීක්ෂණය වීමෙන් පසු වැලිමඩ සහ වස්තුව ප්‍රදේශයේ සැක වී සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories