2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:31
නවතම පුවත්

අපේක්‍ෂා රෝහලේ අලුත් වාට්ටුව හදපු කතරගම බස්නායක නිලමේට එරෙහිව CID යට පැමිණිල්ලක්

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩිශාන් ගුණසේකරට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇති දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය සඳහන් කරන්නේ වත්මන් බස්නායක නිලමේවරයා එම තනතුරට නුසුදුසු බවත් ඔහුට එරෙහිව අපරාධ නඩුවක්ද විභාග වී ඇති බවත්ය.

මහරගම අපේක්ෂා රෝහලේ වාට්ටුවක් සෑදීම වෙනුවෙන් කතරගමට එන බැතිමතුන්ගෙන් මෙම පුද්ගලයා ටිකට් පත් මුද්‍රණය කර මුදල් එකතු කර ඇති බවත් එම ක්‍රියාවලිය ද දෝෂ සහගත බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

කතරගම දේවාලයේ භාණ්ඩාගාරය නිසි විගණනයකට ලක් කළ යුතු බවද පවසන ඔවුන් බස්නායක නිළමේවරයාගේ වත්කම් බැරකම් ද සෙවිය යුතු බවද කියා සිටියි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories