2026 ජූලි 31 සිකුරාදා, 15:33
නවතම පුවත්

සීගිරියට ලිෆ්ට් එකක්

සීගිරිය පර්වතය තරණය කිරීම සඳහා විදුලි සෝපානයක් සවිකිරීමට අවධානය යොමුව ඇතැයි ජනමාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එම වාර්තාවලට අනුව ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් මෙලෙස විදුලි සෝපානයක් ස්ථාපිත කිරීමට සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

පසුගිය වකවානුවේ සීගිරිය පර්වතය තරණය කිරීමේදී පුද්ගලයන් කිහිපදෙනකු හෘදයාබාධවලට ගොදුරුවීම වැනි තත්වයන් සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි අමාත්‍යංශ ප්‍රකාශකයකු උපුටා දක්වමින් ‘මව්බිම’ වාර්තා කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අධීක්ෂණයෙන් සීගිරියේ ප්‍රථමාධාර ඒකකයක් පිහිටුවීමටද සාකච්ඡා වී ඇතැයි පැවැසේ.

මීට අමතරව ප්‍රවේශපත්‍ර කවුළුවල පවතින ගැටළු, වන සතුන්ගෙන් සංචාරකයන්ට සිදුවන ගැහැට, මාර්ගෝපදේශ සේවාවන් ආදී සීගිරිය ආශ්‍රිත ගැටළු රැසක් පිළිබඳවද අමාත්‍යංශය විශේෂ අවධානයක් යොමුකර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories